මේක ප්රේක්ශකයන්ට මොන වගේ දෑනෙයිද කියල නම් ඔන්න මම නම් දන්නෙ නෑ.
අද උදේ මම ගම්පහ ගියා. යාලුවෙක් එනකල් බස් ස්ටෑන්ඩ් එකෙ නිකන් ලෑතර් උනා. ඔන්න මම ඉතින් 201 ස්ටෑන්ඩ් එකෙ සිනිදු හිරු කිරන මගෙ හම මක බාවද්දි මමත් ඉතින් ගොනා වගේ ඔහේ එතනටම වෙලා හිටියා. ඔන්න දන් මම එතන ඉන්නව හරිද. ටිකක් වෙලා යනකොට පොඩි ගෑනු ලමයි දෙන්නෙක්ගෙ කන් අඩි හිල් කරන මිහිරි වොයිස් 2ක් ආව. හප්පේ..... මගෙ කන..
කව්ද යකෝ කියල බෑලින්නම් එතන හින්ගමන් යදින අම්ම කෙනෙකුයි ඩුවල දෙන්නෙකුයි.... ආහ්.. තව ඒ ගෑනු කෙනාගෙ පුතයි..( ඌ නම් තනිකර තෙල් ඌරා)... අයියො මට තව දෙයක් අමතක උනානෙ.. මම උදේම ගමපහින් බෑහෑල ගාර්ඩර් එක පෑත්තට ගෑටුව. ඉන්දීප එක ලන්ග අර පවුල බිම ඉන්ඩගෙන හිටිය.. ඒ කියන්නෙ උදේ පාන්දර 6.30 ට වගේ. අර තඩි කොල්ල පොකට් රේඩියෝ එකකුත් තියගෙන කන් දෙකට ඈබ දෙකත් ගහගෙන උදේ පාන්ඩර නිව්ස් අහනව. මටත් ඈහෙන ගානට.(මතක තියාගන්න අපි සාමන්යයෙන් එ වගේ පාරක් පාරක් ගානෙ ඈවිදින හිගමන් යඩින අයට කියන්නෙ හිගන්නො කියලනේ.. අපහාස කරන්ව නෙමෙයි...)
ඉතින් පොඩ්ඩක් හිතල බලන්න ඒ කොල්ලාට තියන සෑප. මොකට හිගාකනවද මන්දා... ඔන්න දෑන් මම බස් ස්ටෑන්ඩ් එකෙ චාටර් කනවා හරිද.. අර පවුල එතනටත් ඈවිල්ලා... එක කොල්ලෙක් ඊට එහා පොත් විකුනනවා. මු ටික වෙලාවකින් එතන කෑරකි කෑරකි ඉදලා 201 ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් එහායින් තියන අර තට්ටු දෙකේ බිල්ඩිම පෑත්තට ගියා. මගේ යාලුවත් ආව නිසා මම ගියා ඒ බිල්ඩිම උඩ තියන පෝන් සොප් එකට. පෝන් එකක් බලන්න. මම එ වෑඩේ කරගෙන එලියට ආවා. ආපහු මම බුස් ස්ටෑන්ඩ් එක පෑත්තට යන්න ගියා ගෙදර යන්න
යන ගමන් තියන කෑත පුරුද්දට නිකමට වගේ ඔලුව දෑම්මා එතනම තිබ්බ කෑෆේ එකට..... මගේ ඈස් දෙක අන්ශක 360 ටම කරකෑවෙන්න පටන් ගත්තා. අර තඩි කොල්ලා... උදේ ඉදල එක එක මනෞස්සයගෙන් සතේ සතේ එකතු කරගෙන කෆේ එකට රින්ගගෙන ඩොටට ඩොටේ නෙට් සර්ෆ් කරනවා. ජී මේල් එකවුන්ට් එකකුත් තියනවා පොරට. ඒ මදිවට මුහුනු පොතේ ගිනුමකුත් තියනවා. තව දේවල් වගයක් මු බල බල හිටිය.. ඒව කියන්න බෑ.. කිව්වොත් මෙ බ්ලොග් එකෙත් කොටු වෑටෙනවා.
යකෝ මම අහන්නෙ අපිට යන කල දසාව මොකක්ද මෙහෙම යනකොට.... කවුද කියන්නෙ ලන්කාව දියුනු නෑහෑයි කියලා ?
කන්න නෑතුව හිටියෙ...
මම හිතන්නේ දෑන් මහ ජනතාව දන්නවනේ මම අලුත් ව්යිෆර් කෙනෙක් හොයගත්තා කියලා. හෑබෑයි එහෙම කරපු පලියට මම නෝටි කොලුවෙක් නම් නෙමෙයි. "හිත ගිය තෑන මාලිගාව" කියල කව්ද මන්දා එක්කෙනෙක් කියල තියනවනේ. මමත් හෑබෑයි ඕක ව්යිෆරේට කිව්වා. හික්z. වෙන්න තියනව නම් දෙයක් නවත්වන්න බෑ කියලනෙ ඔය ලොකු ලොකු පොරවල් කියන්නේ.
දෑන් ඒක එහෙම උනාය කියහල්ලකෝ. ඔක්කොටම හපන් අටමගලෙ පරන ව්යිෆරේ මාව දෑක්ක දෑක්ක තෑන මරගෙන කාල කටු ටිකත් සූප්පු කරල දාන්න වගේ රවනවනේ. මම මොන වෑරෑද්දක් කෙරුවටද යකුනෙ. එයාටම නවත්තන්න ඕන උනා. අන්තිමෙ මමත් නෑවෑත්තුවා දෑන් මල සමයන්. කාටහරි අදහසක් තියනවද ඒ ඈයි කියලා ?
හ්ම්ම්......... කට්ටියටම කියන්න දෙයක් තියනවා... මේක මම පටන් ගත්තෙ නම් එක මාතෘකවකට අදාලව විතරයි. ඒත් මට පොඩි අදහසක් තියනව ඒක ටිකක් වෙනස් කරන්න. අනන් මනන් වල් පල් ටිකකුත් එකතු කරන්නද කියල පුන්චි අදහසක් තියනවා. ඒකට ඉතින් කියවන කරන කට්ටියගෙ අදහස් ගොඩක් වටිනවා. මොකද කියවන්න අය නෑත්නම් මගෙ බ්ලොගෙත් හබක්නෙ. මොකද කියන්නෙ කස්ටිය ? මොනවා අලුතින් ආවත් අර මුලින් ආපු කත ටික වෙනස් වෙන්නෙ නම් නෑ....
මම මේ අද කියන්න යන්නේ දවස් ගානකට කලින්, ඒ කියන්නෙ 06 වෙනිදා වෙච්ච දේවල් ටිකක්. දන්නවනෙ ඉතින් එදා ගුරු දිනය කියලා.අපේ ප්රිෆෙක්ට්ස් ලා සෙට් එකේ අදහසකට අනුව අපි තීරනය කරා ටීචර්ස් ලට බුක්මාර්ක්ස් දෙන්න. අපිම හදපුව. අපි කිව්වට අන්තිමට ඕක හදන්න වෙන්නෙ මට කියල මම මුල ඉන්දලම දන්නවා. ඒක ඉතින් මගේ වෙලවෙ වෑරෑද්ද ද කොහෙද. ඒත් කමක් නෑ ටීචර්ස් ල වෙනුවෙන්නෙ. ඊට කලින් දවසෙ ඒ කියන්නෙ 05 වෙනිද තිලිනි ගෙ උපන් දිනේ. එයා යාලු පෙරේතයො ටිකට පාර්ටි එකත් දීල ගෙදර ආවෙ අතින් කටින් උන එල්ලගෙන. උපන්දිනෙ ඩවසෙම එය අසනීප වෙලා.එ නිසා එයා 06 වෙනිද ඉස්කොලෙ ගියෙත් නෑ.
ඔන්න දෑන් ටීචර්ස් ඩේ එක බොක්කෙන්ම සමරගෙන යනව අපේ සෙට් එක.එක එක අයිටම්ස් හෝ ගාලා. ඔය අතරේ මට පොඩි ඉන්ටර්වල් එකක් සෙට් උනා. ගත්තා ජන්ග මන්ටලේ ගිය පොඩ්ඩක් සිලෙන්ට් තෑනකට. තිලිනිත් ගෙදර. ගත්තා කෝල් එකක්. ඔන්න ඩන් මල් කඩාගෙන යනවා. මගෙ යලුවෙකුත් අව මගෙත් එක්ක. මු ලග ඉදගෙන පව් දෙනව. පොරට ටිකක් මෑන්ටල්. ඉස්කොලෙ වෑරෑද්ද ( මම යන්නෙත් ඒ ඉස්කොලෙටම තමයි හෑබෑයි ). කොහ්ම හරි එතනට වෙලා පෑයක්වත් අඩුම මල් කඩන්න ඈති. ආයුබෝ වේව මොබිටෙලානෙනි කියල කියවෙන්නෙ ඔය වෙලාවට තමයි. මොකද "මයි බෙස්ට් ෆ්රෙන්ඩ්" දාගත්තම වෙලාව යනව තේරෙන්නෙත් නෑ.
ඊ ලගට මගෙ අයිටම් එක. බුක්මාර්ක්ස් බෙඩන එක. ඒකට ටකස් ගල ගිහිල්ල කට කනෙ තියාගෙන මල් හිනාවක් දාගෙන ඔක්කොම ටීචර්ස් ලට බුක්මාර්ක්ස් බෙදුව. ඔය වගෙ දවසක තමයි ඉතින් නෝන්ඩි වෙච්ච එවත් ශේප් කරගන්න පුලුවන් වෙන්නෙ ලකුණු කීය කීය හරි එකතු කරගෙන. එ වෑඩෙත් ගොඩ. ගියා ඊට පස්සෙ මේන් හෝල් එකට. කඩපන් අම්ම අයෙත් මල් පුටු 4ක් දාගෙන පෙරේතය වගෙ ඈලට් එකකුත් දාගෙන.පෑය දෙකක් දන්නෙම නෙතුව අම්බානක මල් කඩල. පිස්සු පීකුදු.මුලු එකතුව එනකොට පෑය තුනක්වත් අවම මල් කඩල තියෙන්න ඈති. ආයුබොවේව මොබිටෙලානෙනි
මම මේ අද කියන්න යන්නෙ ඊයෙ කියන්න තිබ්බ දෙයක්. ඊයෙ මහන්සි නිසාම නින්ද ගිය. ඒකඉ කියන්න පරක්කු උනේ.
හෑමෝම දන්නවනෙ ඊයෙ, ඒ කියන්නෙ ඔක්තෝබර් 1 දා අපේ දවසනෙ. අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ ක්රිස්තුරාජ ජාතික පාසලේ බාලදක්ශ කන්ඩායමේ බෙස්ට් ම සෙට් එක තමයි රෝවර් ස්කවුට් සෙට් එක. ඉතින් අපි පොඩි ප්රෝග්රෑම් එකක් ඕගනයිස් කරා. බීච් ගියා. මාර ෆන් එකක් ගත්තා. උඩ දාගෙන ෆුට් බෝල් ගෑහුවා. කෙලින් ඉන්න පන නෑහෑ. හෑබෑයි ෆුන් එක නම් උපරිමයි. මල් හතයි. අපි මුලින්ම සෙල්ලම් කරපු පොට් එකේ නාන්න බෑ. වාරකන් නිසා වතුර පාරත් සෑරයි. පොඩ්ඩක් ඉස්සරහට යනකොට තේරෙනව යටින් වෑලි කඩගෙන අපිවත් එක්ක මුහුදට අදිනව කියලා. ඉතින් අපේ එරන්ද කොල්ලා කිව්ව නානව නම් නියම පොට් එකක් තියනව වරෙල්ලා යන්න කියලා.කට්ටියම ටකස් ගල පාගල් ටික අහුලගෙන අරුගෙ පස්සෙන් ගියා. අපි හිටිය හරියට ටිකක් විතර දුරින් තියනවා බේසම කියල පොට් 1ක් තියනවා. එතන නම් වතුර පාර සෑර් නෑ. ගල් වෑටි නිස වතුර පාර කෑඩෙනවා.
පපුව ලගට වතුර. නෑව හොදට. නාල නාල ඔන්න කට්ටියම අව ගෙදර එන්න කියලා. හෝ ගාල පදිනව පාගල් එක සෙවල පෙරාගෙන. ඔක්කොම උන්ගෙ හොද පන ගිහින්. එකෙන් මෙකෙන් මගේ තව දෙතුන් දෙනෙක්ගේ පසුම්බි වලට තට්ටු උන එක තමයි වෙච්ච එකම වාසිය. කමක් නෑ ඉතින් කලාතුරකින්වත් පර්ස් එකේ බර අඩු කරගන්න එපෑයි.
එන ගමන් මග දිගට වෑස්සෙ තෙමි තෙමි ආව නෑව මදිවට.මම මාර කට්ටක් කෑවෙ කෑමරාව නොතෙමි බේරගන්න.කොහොමින් කොහ්ම හරි ගෙදර නම් ආවා. ගෙදර ඈවිල්ල හොදවයින් කිරි එකක් හදාගත්තා මගේ පදමට. ඒකත් බීල මෑගසින් එක කියවන්න ගත්තා. විදුඉ බල මන්ඩලේට ආවඩා ආයුබෝ වේවා කියල ලයිටුත් ගියපි. අනේ සාදු ! ! ! !.උන්ට හචින් යන අතරෙ මම නිදාගත්තා.
ඔක්කෝටම කලින් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මම කිව්ව වගේ මට ඔයාලට කතව කියන්න බෑරි උනා. මට පොඩි ප්රශ්නයකට මූන දෙන්න උනා. අම්බානකට කාල පාන් කියගන්න බෑරුව හිටියා.මට ගොඩක්ම දුක ගුටි කාපු එකට නෙමේ. මම එක එකාගෙන් ගුටි කන්න නොදී මම ගෑන නොහිත බේරගත්ත මගෙම යාලුවො මටම ගහන්න සෙට් වෙච්ච එක. මට අදහ ගන්නත් බෑ.
මොනව කරන්නද. කල හොද පස්සෙන් එලවනව කියන්නෙ මේකට වෙන්න ඈති.දෑන් ඒවයෙන් වෑඩක් නෑහෑ. මම දෑන් දන්නවනෙ ම්නීස්සු කව්ද කියල. නිව්ටන් කියල තියනවනෙ සෑම ක්රියවකටම සමාන වගේම ප්රති විරුද්ද ක්රියාවකුත් තියනව කියල. බලමුකො ඉස්සරහට. මම මෙච්චර කල් ඔයලට කියන්න හිතගෙන හිටියේ මගෙ පලවෙනි ලව් එක ගෑනනෙ. එත් හිටි හෑටියෙම් එක වෙනස් උනා. මේ අස්තිර ලෝකේ ලව් එකක් විතරක් ස්තිර වෙන්න බෑහෑනෙ. ඔයල හිතයි මම මහ කුකුලෙක් කියල. මොනව කරන්නද ඒක ඔයලගෙ හිතනෙ. මට එකට ඈගිලි ගහන්න අයිතියක් නෑහෑනෙ.
මම ඉතින් ෆස්ට් ලව් එක සපත්තුවක් නොවී සපත්තුවක් වෙච්ච කෙනෙක්නෙ. අර වේලිච්ච කන්තරෙකට වතුර බින්දුවක් වෑටෙනව වගේ තිලිනි කියන වෑහි බින්දුව මට හම්බ වෙනවා. කොහොමඩ මට එයව මුනගෑහුනෙ කියල නම් අහන්න එපා. ඒක රහසක්. මටත් හොරෙන් මේ පිස්සු කෙල්ල මගේ ආදරේ දිනාගත්තා. පතාගෙන ආවෙ ඔතාගෙන යන්න නම් ඔතාගෙන යන්නම වෙනවනෙ.හික්z. එක පොඩි විහිලුවක්. මම දන්නව එයා මේක ගෙන දෑනගන්නවා. සමහරවිට මට බනි. එක නිසා එයගෙ පුද්ගලිකත්වය අරක්ශ කරන්න මම බෑදිල ඉන්න නිසා සමහර විස්තර මම හන්ගනවා. කමක් නෑ නේද ?
අද නම් මට ඔයාලට කියවන්න ආසා හිතෙන විදියෙ ක්සිම සිදුවීමක් සිදු උනේ නෑ. ඒත් ඉතින් උදේ ඉදල උන දෙවල් මොනවද කියල කොට කරල කියන්නම්කො.
අදත් උදේම නෑගිට්ටා පොර වගේ ඉස්කෝලෙ යන්න. තේ එකත් බීල එහෙම පොඩ්ඩක් පුටුව උඩින් පශ්චාත් බාගෙ තියගත්තා. අද මොන ඉස්කොලෙද කියල මට ඒ වෙලවෙ හිතුනා. මාර කම්මෑලි ක්මක් ආවා. අම්මට කිව්වා අද නම් යන්න බෑ හෙට යන්නම් කියලා.ඉතින් උදේ ඉදගෙන මේ කොම්පියුටර් මල්ලිය එක්ක හිටියේ. කරන්න කියල මහ ලොකු වෑඩක් තිබ්බෙත් නෑහෑ. හෑබෑයි ගොය්යෝ අද හවසට ඉන්ග්රීසි පන්තිය( ඉස්කොලේ ටීචර් ල නම් කින්ඩිය ඩාන්නෙ ලන්සි බබා කියල ). ඒකටත් අරය එනවා. ඉතින් මේකත් මම යන්න ආසම පන්ති වලින් 1ක්. ඈයි ඉතින් ගියාට පස්සේ කත නොකරත් මූනවත් බලාගන්න ලෑබෙනවනෙ.
අදත් ගියා උඩ දාගෙන. අදත් හෙනහුර මගෙ ඔලුව උඩද කොහෙද. අදත් එය පන්ති අවෙ නෑ. දුකේ බෑ. මොනව කරන්නද. ඒක එහෙම උනයි කිඅල කොල්ලා සෑලෙන්නේ නෑ. පාඩම බොක්කෙන්ම කරගෙන ගියා. මම ඉතින් කොහොමත් ඉන්ග්රීසි පන්තියේ හොන්ද එකානෙ.ඉස්සරහින්ම ඉදගන්නවා. පොර වගේ හෑම මගුලටම උත්තරත් දෙනව ඉතින්. එක කෙල්ලෙක් ඉන්නවා... ඒකි බලන් ඉන්නෙ මට මොකක් හරි කියගන්න බෑරි වෙනකල්. මව හිර උන ගමන් මෙකි දෙනව උඩ පෑනල මට කින්ඩියටත් එක්ක.අදත් ආව බකට් එක අල්ලන්න. අදත් ඒකි වවගෙන කෑවා. හික්z.
ආහ් ඒවයින් මේවයින් වෑඩක් නෑ. ඔන්න ඔයලට කියන්න සුභ ආරාන්චියක් තියනවා. මේ කතාව දෑන් මම කරගෙන යන්නෙ මෑද ඉදන්නේ. මම හිතාගෙන ඉන්නවා හෙට නෑත්නම් අනිද්දට කතාව මුල ඉන්දල අද වෙනකල් කෙටියෙන් පෑහෑදිලිව කියන්න. එතකල් පොඩ්ඩක් ඉවසල ඉන්න. හෙට හවස ඉස්කෝලෙ ඉවර උන ගමන්ම අපි ගම්පහ දුවනවා කේ.සිරි සර් ගෙ කෙමිස්ට්රි පේපර් ක්ලාස් එකට. පොතේ හෑටියට නම් හෙට මගේ ලව් එක එන්න ඔන. අපි යන බස් එකටම ගොඩ උනොත් මල් හතයි. හෙට වෙන දේවල් අද කියන්න බෑහෑනෙ. ඒක් මම හෙටම කියන්නම්.
මම නම් හිතන්නෙ මට හෙට එයව මුන ගෑහෙයි කියලමයි. ඒකටලුනෙ ආදරේ කියල කියනව කියන්නේ. එකත් මාර අමුතු මෙව්ව එකක් අප්පා. කරලම බලන්න ඔන. හෑබයි වරද්දගන්න එපා. එහෙම උනොත් නම් අනාතයි. එහෙනම් ඉතින් මම අදට මෙ පල් හෑල්ල නවත්වන්නම්. මොකද මේක එච්චර කියවන්න අස හිතෙන්නෙ නෑ. එහෙනම් අපි හෙට හම්බ වෙමු.
බුදු සරනයි !

