|| තවත් කතාවක් ||

තවත් එක අමුතු මෙව්ව එකක්

ඔක්කෝටම කලින් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මම කිව්ව වගේ මට ඔයාලට කතව කියන්න බෑරි උනා. මට පොඩි ප්‍රශ්නයකට මූන දෙන්න උනා. අම්බානකට කාල පාන් කියගන්න බෑරුව හිටියා.මට ගොඩක්ම දුක ගුටි කාපු එකට නෙමේ. මම එක එකාගෙන් ගුටි කන්න නොදී මම ගෑන නොහිත බේරගත්ත මගෙම යාලුවො මටම ගහන්න සෙට් වෙච්ච එක. මට අදහ ගන්නත් බෑ.

මොනව කරන්නද. කල හොද පස්සෙන් එලවනව කියන්නෙ මේකට වෙන්න ඈති.දෑන් ඒවයෙන් වෑඩක් නෑහෑ. මම දෑන් දන්නවනෙ ම්නීස්සු කව්ද කියල. නිව්ටන් කියල තියනවනෙ සෑම ක්‍රියවකටම සමාන වගේම ප්‍රති විරුද්ද ක්‍රියාවකුත් තියනව කියල. බලමුකො ඉස්සරහට. මම මෙච්චර කල් ඔයලට කියන්න හිතගෙන හිටියේ මගෙ පලවෙනි ලව් එක ගෑනනෙ. එත් හිටි හෑටියෙම් එක වෙනස් උනා. මේ අස්තිර ලෝකේ ලව් එකක් විතරක් ස්තිර වෙන්න බෑහෑනෙ. ඔයල හිතයි මම මහ කුකුලෙක් කියල. මොනව කරන්නද ඒක ඔයලගෙ හිතනෙ. මට එකට ඈගිලි ගහන්න අයිතියක් නෑහෑනෙ.

මම ඉතින් ෆස්ට් ලව් එක සපත්තුවක් නොවී සපත්තුවක් වෙච්ච කෙනෙක්නෙ. අර වේලිච්ච කන්තරෙකට වතුර බින්දුවක් වෑටෙනව වගේ තිලිනි කියන වෑහි බින්දුව මට හම්බ වෙනවා. කොහොමඩ මට එයව මුනගෑහුනෙ කියල නම් අහන්න එපා. ඒක රහසක්. මටත් හොරෙන් මේ පිස්සු කෙල්ල මගේ ආදරේ දිනාගත්තා. පතාගෙන ආවෙ ඔතාගෙන යන්න නම් ඔතාගෙන යන්නම වෙනවනෙ.හික්z. එක පොඩි විහිලුවක්. මම දන්නව එයා මේක ගෙන දෑනගන්නවා. සමහරවිට මට බනි. එක නිසා එයගෙ පුද්ගලිකත්වය අරක්ශ කරන්න මම බෑදිල ඉන්න නිසා සමහර විස්තර මම හන්ගනවා. කමක් නෑ නේද ?

මම කව්ද

My photo
ජා-ඈල, Sri Lanka
හ්ම්ම්..... මගෙ නම නම් මලිත්. ඉන්නෙ මහ පොලවෙ. තවම ඉගෙන ගන්නව. ජීවිතේ ගොඩක් අලුත් අත්දෑකීම් වලට මුහුන දෙනව

අනුග්‍රාහක භවතුන්

I WaNnA HuG yOu TiGhtLy

මම පස්සෙන් පන්නන බ්ලොගවල්

කියවන කරන කට්ටිය

එදා සිට අද දක්වා

ආපු අයගෙ කොඩි

free counters

Map IP Address
Powered byM.Creations