මම හිතන්නේ දෑන් මහ ජනතාව දන්නවනේ මම අලුත් ව්යිෆර් කෙනෙක් හොයගත්තා කියලා. හෑබෑයි එහෙම කරපු පලියට මම නෝටි කොලුවෙක් නම් නෙමෙයි. "හිත ගිය තෑන මාලිගාව" කියල කව්ද මන්දා එක්කෙනෙක් කියල තියනවනේ. මමත් හෑබෑයි ඕක ව්යිෆරේට කිව්වා. හික්z. වෙන්න තියනව නම් දෙයක් නවත්වන්න බෑ කියලනෙ ඔය ලොකු ලොකු පොරවල් කියන්නේ.
දෑන් ඒක එහෙම උනාය කියහල්ලකෝ. ඔක්කොටම හපන් අටමගලෙ පරන ව්යිෆරේ මාව දෑක්ක දෑක්ක තෑන මරගෙන කාල කටු ටිකත් සූප්පු කරල දාන්න වගේ රවනවනේ. මම මොන වෑරෑද්දක් කෙරුවටද යකුනෙ. එයාටම නවත්තන්න ඕන උනා. අන්තිමෙ මමත් නෑවෑත්තුවා දෑන් මල සමයන්. කාටහරි අදහසක් තියනවද ඒ ඈයි කියලා ?
Tips Cara Merawat Dompet Kulit
6 years ago
6 කමෙන්ට්ස්:
අලුත් වයිෆර් එක ලස්සන හින්දා වෙන්න ඈති.. හික් හික්
ඔය කිව්වෙ ටොප් කතාවක්..... ලස්සන කන්ටද බන්z ........
නෑහෑ... බෑග් එකක වගේ දාගෙන යන්න
මට නම් ලස්සනෙන් වෑඩක් නෑ. සමාන්‍ය පෙනුමක් හොන්දටම ඈති. හිත හොන්ද නෑත්නම් කොච්චර පොත්ත ලස්සන උනත් වෑඩක් නෑහෑනෙ බන්z
අලුත් කෙනගේ නමේ පරණ කෙනාගේ නම ගැවෙන්නෙ නෑ නේද?
අපෝ නෑ....
Post a Comment