|| තවත් කතාවක් ||

තවත් එක අමුතු මෙව්ව එකක්

අද තමයි මම මෙ වෑඩේට අත ගෑහුවෙ. ඈත්තටම කියනව නම් අද ටිකක් පිස්සු වගේ මට. උදේම පන්ති ගියා. Physics මල් වගේ කරගෙන ගියා. ගේමක් තිබ්බෙම නෑ. එකම අවුලකට කියල තිබ්බෙ පන්තියෙ අන්තිමට හදපු ගාන මට වෑරදුන එකයි. එක නම් මම විහින් වරද්දගෙන තියන්නේ. අවුලක් නෑ දන් වෑරෑද්ද දන්නවනේ. අයෙ ඒක වෙන්න දෙන්නෙ නේ.

කොහොම හරි ඔන්න ඒ පන්තිය 12.15 වෙනකොට ඉවර උනා. මගෙ LOVE එක( ගහල යන්න ඔන්න මෙන්න වගෙ තියන්නේ )අපිට පිටිපස්සෙන් කෙල්ලො ඉන්න පෑත්තෙ ඉන්නව දෑක්කා.ඊට පස්සෙ ඉතින් තටු නෑතුව ඉගිලුනා. දන්නවනෙ ඉතින් තමන්ගෙ ලව් එක දෑක්කම කොල්ලොන්ට කෙල්ලොන්ට වෙන දේ. පිස්සු පිහාටු තමයි ඉතින්. කත කරන්න මාර ගේමක් දුන්නා. ඒත් ඉතින් මල කරුමෙ කියන්නෙ කොහෙද එයා නො කතා.( අහ්.. මට එක කියන්න අමතක උනානෙ.. මම ඒක වෙනම වෙලාවක කියන්නම්. එය පොඩි ප්‍රශ්නයක් නිස මගෙත් එක්ක තරහ වෙලඉ ඉන්නෙ. ඒත් තවම ලව්..හික්z)

දුකේ බෑහෑ මට. මොනව කරන්නද පුරුවෙ කල පවට. චාමර කියලා මගෙ හොන්හ යලුවෙක් ඉන්නවා. මිනිහගේ ලව් එකට උදව් කරෙ මම. ඉතින් මිනිහ මට බොක්කෙන්ම සපොර්ට් එක දෙනවා. අඩත් උගෙ කෙල්ල එක්ක මෙකට ප්ලන් 1ක් ගෑහුවා.

"ඉවසන දනා රුපු යුඩයට ජය කොඩිය" ලු... අම්මප මේක කිව්ව එකාගෙ කට කෑවත් මදි.

බස් එකට නගින්න බස් ස්ටෑන්ඩ් එකට අව වෙලාවෙත් එයව දෑක්කා. උස්සල පොලවෙ ගෑහුව වගෙ අතල් 1ක් දෑනුනෙ. පස්සෙ ඉතින් ගෙදර අවෙ නම් ඉස්කොලෙට 3 වෙනකොට යන්න බලගෙන. අද Rover Scouts ලට එන්න කියල තිබ්බා අපේ ඊ ලග කෑම්ප් එකට අවශ්ය කරන කොටන් බටන් රෙඩි කරගන්න. මොන යනවද ගෙදර එනකොට පට්ට බඩගිනි. කෑව උගුරට එන්නම. මෙන්න බොලෙ වහින්න වගේ එනවා. ඉතින් මට පොඩි නිදිමතකුත් අවා. නිකමට වගේ පොඩි නින්ඩක් දෑම්මා 4 ට විතර යන්නම්කො කියලා. නෙගිටල බලනකොට 6.30. කාලා හමරයි. මොන යනවද. තේ එක බීල අව මගෙ Computer එක ලගට.

ඊට පස්සෙ ඉතින් ඔය අනන් මනන් විකර කර කර ඉන්න ගමන් මෙ වගෙ වෑදක් කරන්න හිතුනා. ඉතින් වෑඩේ පටන් ගත්තා. දිගටම කරගෙන යනවා. නගෙ ජීවිතේ මම මුහුන දෙන රසවත් වගේම මෙලො රහක් නෑති සිඩුවීමුත් මේමෙ දනවා. කියවල බලලා ඔයලගෙ අදහස කියල යන්න අමතක කරන්න එපා. දෑන් නම් අම්ම බනිනව. එහෙනම් මම අදට නවතින්නම්. තවම කාලත් නෙ. කාලා ඉවර වෙලා නිදාගන්න යනව. හෙට උදෙන්ම තව පන්තියක් තියනව. ඒක ඉවර උනම තව 1ක්. හෙට පන්ති 2ක් .

එහෙනම් මම නවතින්නම්.
බුදු සරනයි

හා හා පුරා කියලා ඔන්න මම ඔයාලා ඔක්කොම්ලටම ආයුබොවන් කීවා. මම හිතනව ඔයාලා මේක පුලුවන් පුලුවන් හෑම වෙලවකම කියවඉ කියලා.සමහර සිදුවීම් වලට අදල අයගෙ පෞද්ගලිකත්වය අරක්ශ කරන්න වෙන නිසා සමහර නම් ගම් වගේ දෙවල් ටිකක් වෙනස් කරනවා. මගෙ නම්බුවත් බෙරගන්න එපෑයි.

මම කව්ද

My photo
ජා-ඈල, Sri Lanka
හ්ම්ම්..... මගෙ නම නම් මලිත්. ඉන්නෙ මහ පොලවෙ. තවම ඉගෙන ගන්නව. ජීවිතේ ගොඩක් අලුත් අත්දෑකීම් වලට මුහුන දෙනව

අනුග්‍රාහක භවතුන්

I WaNnA HuG yOu TiGhtLy

මම පස්සෙන් පන්නන බ්ලොගවල්

කියවන කරන කට්ටිය

එදා සිට අද දක්වා

ආපු අයගෙ කොඩි

free counters

Map IP Address
Powered byM.Creations