අදත් ඉතින් උදේ පාන්දරම නෑගිටල ට්යුශන් වන්දනාවෙ යන්න රෙඩි උනා. සෙනසුරදා ඉරිදා කියන්නේ ඉතින් මහ එපාම කරපු දවස් දෙකක්. හෑබෑයු ඉතින් එහෙමම කියන එකත් හරි නෑහෑ. මොකඩ එදාට විතරනෙ අර රත්තරන් මූන වත් හිතෙ අසාවට බකගන්න ලෑබෙන්නෙ. ඔන්න ඉතින් අද මට පොඩ්ඩක් විතර පරක්කු උනා. අපේ අනිත් හරක් පෑටව් ටික එනකල් බලගෙන හිටිය හිටියා. මේ යක්කු නෑහෑ. උන්ට කෑමති තිවිලයක් නටාගනින් කියල මම 6.45 ට විතර පාරට බෑස්සා. ගම්පහ ට යන්නත් ඔන. පන්ති පටන් ගන්නෙ 7.00 ට. අපරාදෙ කියන්න බෑ මම 7.20 වෙනකොට පන්තියෙ.
මගේ වෙලවට පන්තියත් පටන් ගත්තෙ ඒ වෙලාවටමයි. අනේ ඉතින් පන්තියෙ නම් කිසිම අවුලක් තිබ්බෙ නෑ. ආතල් එකෙ ගනන් හඩගෙන ගියා. කන්න ගියාම තමයි යක නෑග්ගෙ. බිත්තර රොටි 1යි තිබ්බේ. ඩුක තමයි රන්ජනී කියල ඒකත් එක්ක නිකන් ලකඩන් රොටියකුත් කෑවා. ඒ පන්තියත් ඉවර උනා. ඊට පස්සෙ ඉතින් කිබුලා කිරි මෑටි ගිලිනව වගේ බත් එක කෑවා. කාලා ඉවර වෙලා දිව්ව අනිත් පන්තියට. මේ පන්තියය ඉවර උනේ 12.30 ට අනිත් පන්තිය පටන් ගන්නේ 1.00 ට. කාපු ගමන් ඉතින් දුවපන් තමයි. ඒකටත් විනඩි 5ක් විතර පරක්කු වෙලා ගියේ.අව්ලක් උනේ නම් නෑ.
ඒ පන්තියෙ නම් ඉතින් මහ ලොකුවට කියන්න තරම් දෙයක් උනේ නෑහෑ. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අද පොඩ්ඩක් පරක්කු උන නිස පන්තියෙ ඉස්සරහින් තමයි එන්න උනේ. කෙල්ලොන්ගේ පෑත්තෙන්. පොලවෙ වෑලි කෑට ගනන් කර කර පස්සටම ගියා. හෑම දාම දකින්න ආසවෙන් ඉන්න මුන අහ නම් දකින්න ලෑබුනෙ නෑ.
පන්තිය ඉවර වෙලා පිස්සු පිහාට්ටා වගේ දුවගෙන ආවා මම දන්න කෙල්ලෙක්ට කොල්ලෙක්ව සෙට් කරල දෙන්න බරගත්ත කොන්ත්‍රාත්තුවක් නිසාඒ එනකොට කොල්ල වලියකට ගිහිල්ලා. ඌව හොයන්න ගිහින් නිකන් අහක යන පාවෙන පාරවල් කාල විදවන්න ඔන නෑහෑනෙ. ඌ එනකල් හිටියා හිටියා පොර නෑ. මම ගෙදර එන්න ආව. ගෙදර එන්න තිබ්බ හදිස්සියට ටිකක් කට්ටිය ඉන්න 201 බස් එකකට නෑග්ගා. ටික වෙලවක් යනකොට කොන්දා පව් දෙන්න පටන් ගත්තා. උගේ පරම්පරාවටම හචින් යන්න ඈති. තල්ලු වෙල තල්ලු වෙල කෙල්ලො ගොඩක් අස්සෙම ගිහින් හිර උනා මවයි මගේ යාලුවවයි. හෙලුනත් උන් කන්න වගේ රවනවා. මෝහිනී වගේ රවනකොට. අපිත් ඉතින් පව් පින් නොබලා අරුන්ව බ්යිට් කර. එක කෙල්ලෙක් පාගපි මගෙ කකුල( හිතල නෙමේ). අපිටත් හොද පල්ලම. දෑම්ම හොද කින්ඩියක්.
උන් ටික අපිත් එක්ක ටිකක් ෆිට් උනා. හෑබෑයි ෆිට් උන වෑඩියි වගේ මට හිතෙන්නේ. මොකද උන් අපි දෙන්නගෙම නම්බර්ස් දෙක ඉල්ල ගත්තා. හෑබෑයි උන් දන්නෙ නෙ අපි ඔය 64 සූත්තර වලට අහු වෙන්නෙ නෑ කියලා. අපි හාවො නෙමේනෙ. උන් අපිට කෝල් කරනව නම් ඉතින් කමක් නෑ. ඉන්කමින් ෆ්‍රී නිසා.හික්z. මෑ ටික අදට ඈති නේද. මට බඩගිනියි. නිඩිමතයි. හෙට ඉස්කොලේ යන්නත් තියනවනෙ.
එහෙනම් මම අදට නවතිනවා
බුදු සරනයි !
Tips Cara Merawat Dompet Kulit
6 years ago