ඔන්න අද තමයි මගේ පරන ලව් එකේ ඉස්ටෝරිය දිග අරින පලවෙනි දවස.
ඔන්න කලින්ම කිව්වා.. හින වෙන්න ඔට්ටු නැහැ හරිද? මට ලැජ්ජ හිතුනොත් එහෙම. හික්z
මම දැන් ඉන්නේ ජා ඇල කණුවන කියල ගමේ. මම මෙහෙට ආවෙ 2002 දෙසැම්බර් 25 වෙනිදා. මම කියල කිව්වට ඉතින් තනියම ආවා නෙමෙයි.
අනේ ඉතින් ආපු දවසට පහු වෙනිද ඉදල අපෙ ගෙදර අය මාව දාන්න දහම් පාසලක් හොයනවා. මගේ පුරුවෙ වසනාවකට සෙට් වෙච්චි නේද දහම් පාසලක්.අපේ තාත්තා ඉතින් මාව එක්කගෙන ගියේ නැද්ද ජාතික ඇදුමත් අන්දවාගෙන. සරම තමයි අවුල. හෙන ජින්ජි බරස් එක. ඔකත් පටලවගෙන ඉතින් මමත් දහම් පාසලට ගිහින් ඔන්න ඇඩ්මිසොන් අත්සන් කොරල ඇතුල් වෙච්චි. ගිහින් බැලින්නම් මගේ ඉස්කෝලෙ යාලුවෙකුත් ඉන්නවා. ඒක නිසා පොරට දැන් මාර ෆිට්.පොර කිව්වේ මම හරිද ?
අදට මේ ඇති නේද ? ඔක්කොම එක පාර කිව්වම ආතල් එකක් නැහැනේ.
මතු සම්බන්ධයි
Tips Cara Merawat Dompet Kulit
6 years ago
2 කමෙන්ට්ස්:
arana love eka????? hik hik.... :@
ඔව් මස්සිනා... පරන එක... අක්කා දන්නවා කේස් එක......
Post a Comment