|| තවත් කතාවක් ||

තවත් එක අමුතු මෙව්ව එකක්

මම මේ අද කියන්න යන්නෙ ඊයෙ කියන්න තිබ්බ දෙයක්. ඊයෙ මහන්සි නිසාම නින්ද ගිය. ඒකඉ කියන්න පරක්කු උනේ.

හෑමෝම දන්නවනෙ ඊයෙ, ඒ කියන්නෙ ඔක්තෝබර් 1 දා අපේ දවසනෙ. අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ ක්‍රිස්තුරාජ ජාතික පාසලේ බාලදක්ශ කන්ඩායමේ බෙස්ට් ම සෙට් එක තමයි රෝවර් ස්කවුට් සෙට් එක. ඉතින් අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරා. බීච් ගියා. මාර ෆන් එකක් ගත්තා. උඩ දාගෙන ෆුට් බෝල් ගෑහුවා. කෙලින් ඉන්න පන නෑහෑ. හෑබෑයි ෆුන් එක නම් උපරිමයි. මල් හතයි. අපි මුලින්ම සෙල්ලම් කරපු පොට් එකේ නාන්න බෑ. වාරකන් නිසා වතුර පාරත් සෑරයි. පොඩ්ඩක් ඉස්සරහට යනකොට තේරෙනව යටින් වෑලි කඩගෙන අපිවත් එක්ක මුහුදට අදිනව කියලා. ඉතින් අපේ එරන්ද කොල්ලා කිව්ව නානව නම් නියම පොට් එකක් තියනව වරෙල්ලා යන්න කියලා.කට්ටියම ටකස් ගල පාගල් ටික අහුලගෙන අරුගෙ පස්සෙන් ගියා. අපි හිටිය හරියට ටිකක් විතර දුරින් තියනවා බේසම කියල පොට් 1ක් තියනවා. එතන නම් වතුර පාර සෑර් නෑ. ගල් වෑටි නිස වතුර පාර කෑඩෙනවා.

පපුව ලගට වතුර. නෑව හොදට. නාල නාල ඔන්න කට්ටියම අව ගෙදර එන්න කියලා. හෝ ගාල පදිනව පාගල් එක සෙවල පෙරාගෙන. ඔක්කොම උන්ගෙ හොද පන ගිහින්. එකෙන් මෙකෙන් මගේ තව දෙතුන් දෙනෙක්ගේ පසුම්බි වලට තට්ටු උන එක තමයි වෙච්ච එකම වාසිය. කමක් නෑ ඉතින් කලාතුරකින්වත් පර්ස් එකේ බර අඩු කරගන්න එපෑයි.

එන ගමන් මග දිගට වෑස්සෙ තෙමි තෙමි ආව නෑව මදිවට.මම මාර කට්ටක් කෑවෙ කෑමරාව නොතෙමි බේරගන්න.කොහොමින් කොහ්ම හරි ගෙදර නම් ආවා. ගෙදර ඈවිල්ල හොදවයින් කිරි එකක් හදාගත්තා මගේ පදමට. ඒකත් බීල මෑගසින් එක කියවන්න ගත්තා. විදුඉ බල මන්ඩලේට ආවඩා ආයුබෝ වේවා කියල ලයිටුත් ගියපි. අනේ සාදු ! ! ! !.උන්ට හචින් යන අතරෙ මම නිදාගත්තා.

මම කව්ද

My photo
ජා-ඈල, Sri Lanka
හ්ම්ම්..... මගෙ නම නම් මලිත්. ඉන්නෙ මහ පොලවෙ. තවම ඉගෙන ගන්නව. ජීවිතේ ගොඩක් අලුත් අත්දෑකීම් වලට මුහුන දෙනව

අනුග්‍රාහක භවතුන්

I WaNnA HuG yOu TiGhtLy

මම පස්සෙන් පන්නන බ්ලොගවල්

කියවන කරන කට්ටිය

එදා සිට අද දක්වා

ආපු අයගෙ කොඩි

free counters

Map IP Address
Powered byM.Creations