මම මේ අද කියන්න යන්නේ දවස් ගානකට කලින්, ඒ කියන්නෙ 06 වෙනිදා වෙච්ච දේවල් ටිකක්. දන්නවනෙ ඉතින් එදා ගුරු දිනය කියලා.අපේ ප්‍රිෆෙක්ට්ස් ලා සෙට් එකේ අදහසකට අනුව අපි තීරනය කරා ටීචර්ස් ලට බුක්මාර්ක්ස් දෙන්න. අපිම හදපුව. අපි කිව්වට අන්තිමට ඕක හදන්න වෙන්නෙ මට කියල මම මුල ඉන්දලම දන්නවා. ඒක ඉතින් මගේ වෙලවෙ වෑරෑද්ද ද කොහෙද. ඒත් කමක් නෑ ටීචර්ස් ල වෙනුවෙන්නෙ. ඊට කලින් දවසෙ ඒ කියන්නෙ 05 වෙනිද තිලිනි ගෙ උපන් දිනේ. එයා යාලු පෙරේතයො ටිකට පාර්ටි එකත් දීල ගෙදර ආවෙ අතින් කටින් උන එල්ලගෙන. උපන්දිනෙ ඩවසෙම එය අසනීප වෙලා.එ නිසා එයා 06 වෙනිද ඉස්කොලෙ ගියෙත් නෑ.
ඔන්න දෑන් ටීචර්ස් ඩේ එක බොක්කෙන්ම සමරගෙන යනව අපේ සෙට් එක.එක එක අයිටම්ස් හෝ ගාලා. ඔය අතරේ මට පොඩි ඉන්ටර්වල් එකක් සෙට් උනා. ගත්තා ජන්ග මන්ටලේ ගිය පොඩ්ඩක් සිලෙන්ට් තෑනකට. තිලිනිත් ගෙදර. ගත්තා කෝල් එකක්. ඔන්න ඩන් මල් කඩාගෙන යනවා. මගෙ යලුවෙකුත් අව මගෙත් එක්ක. මු ලග ඉදගෙන පව් දෙනව. පොරට ටිකක් මෑන්ටල්. ඉස්කොලෙ වෑරෑද්ද ( මම යන්නෙත් ඒ ඉස්කොලෙටම තමයි හෑබෑයි ). කොහ්ම හරි එතනට වෙලා පෑයක්වත් අඩුම මල් කඩන්න ඈති. ආයුබෝ වේව මොබිටෙලානෙනි කියල කියවෙන්නෙ ඔය වෙලාවට තමයි. මොකද "මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්" දාගත්තම වෙලාව යනව තේරෙන්නෙත් නෑ.
ඊ ලගට මගෙ අයිටම් එක. බුක්මාර්ක්ස් බෙඩන එක. ඒකට ටකස් ගල ගිහිල්ල කට කනෙ තියාගෙන මල් හිනාවක් දාගෙන ඔක්කොම ටීචර්ස් ලට බුක්මාර්ක්ස් බෙදුව. ඔය වගෙ දවසක තමයි ඉතින් නෝන්ඩි වෙච්ච එවත් ශේප් කරගන්න පුලුවන් වෙන්නෙ ලකුණු කීය කීය හරි එකතු කරගෙන. එ වෑඩෙත් ගොඩ. ගියා ඊට පස්සෙ මේන් හෝල් එකට. කඩපන් අම්ම අයෙත් මල් පුටු 4ක් දාගෙන පෙරේතය වගෙ ඈලට් එකකුත් දාගෙන.පෑය දෙකක් දන්නෙම නෙතුව අම්බානක මල් කඩල. පිස්සු පීකුදු.මුලු එකතුව එනකොට පෑය තුනක්වත් අවම මල් කඩල තියෙන්න ඈති. ආයුබොවේව මොබිටෙලානෙනි
Tips Cara Merawat Dompet Kulit
6 years ago
2 කමෙන්ට්ස්:
මාසෙකට කීයක විතර රීලෝඩ් දානවද ???
sathiyakata 500 wage yanawa mama hithanne ..hehe .. apita ithin reload ekak dalawath sup 1l denna ekek nehene
Post a Comment