|| තවත් කතාවක් ||

තවත් එක අමුතු මෙව්ව එකක්

ගොඩ දවසකින්.....


බලාගෙන ගියාම ආදරේ කියන එකත් හරියට කුඩු ගහනව වගේ වැඩක්... අල්ල ගත්තොත් නවත්තගන්න බැහැ...


මගේ ලව් එක නම් මේ දවස් වල පොඩි ජිගිලි ප්ලාන්ට් එකක් අස්සෙ තවම දුවනවා...
කිව්වට මොකෝ දෙන්න එක්ක කතා වෙලා මරු වැඩක් කරා...
දෙන්නගෙම උ.පෙ ඉවර වෙනකල් මෙක පොඩ්ඩක් නවත්තල වගේ තියාගන්න... ඒ කියන්නේ නවත්ත්නවම නෙමෙයි...

2 කමෙන්ට්ස්:

ඒ වැඩේ නියමයි බොස්. අක්කවත් බේරල මාවත් බේරල මස්සිනා හොන්ද තීරණයක් අරං. අක්ක ඔය ගැන මගෙන් ඇහුව වෙලේ මම කට වං හිටියෙ ඔයාලම තීරනයකට එන්න ඕන හින්ද...

කිව්ව වගේම ඒක කරන්න බැරි උනා කොලුවො.

මම කව්ද

My photo
ජා-ඈල, Sri Lanka
හ්ම්ම්..... මගෙ නම නම් මලිත්. ඉන්නෙ මහ පොලවෙ. තවම ඉගෙන ගන්නව. ජීවිතේ ගොඩක් අලුත් අත්දෑකීම් වලට මුහුන දෙනව

අනුග්‍රාහක භවතුන්

I WaNnA HuG yOu TiGhtLy

මම පස්සෙන් පන්නන බ්ලොගවල්

කියවන කරන කට්ටිය

එදා සිට අද දක්වා

ආපු අයගෙ කොඩි

free counters

Map IP Address
Powered byM.Creations